කොරෝනා රෝගීන් වෙනුවෙන් වාට්ටු වෙන් කෙරේ

04 May 2021 | 3:30 PM 41



මෙරට සෑම රෝහලකම කොරෝනා රෝගීන් සඳහා වාට්ටු වෙන් කිරීමක් සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. වසංගත රෝග අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම හමුවේ මෙම තීරණයට එළඹි බවයි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ තම පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු යැයි හදුනාගත් වහාම ඔහුව හෝ ඇයව පවුලේ අනෙක් සාමාජිකයින් වෙන් කර තබා ගැනීමට පියවර ගන්නා ලෙසයි.



මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාප.ති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ද පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES