සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 51



1990 සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා තවත් ගිලන් රථ 10 ක් මිලදී ගැනීමේ රජයේ තීරණය මේ වන විට රට පුරා සංවාදයට භාජනය වී ඇති කාරණයක්. රුපියල් මිලියන 19 ක් වැනි මුදලක් එක් ගිලන් රථයක් සඳහා වෙන් කිරීමට පියවර ගත්තේ කුමන පදනමක් මතද යන්න බොහෝ පාර්ශ්වවල විමසීමයි.
1990 සුව සැරිය ගිලන්රථ සේවය හදුන්වා දීමට පුරෝගාමී වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ රටපුරා ස්ථාපිත කළ මෙම සේවයට තමන් රුපියල් මිලියන 7 කට එක් ගිලන් රථයක් මිලදී ගත් බවයි.


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ද මෙම කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.



කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති විවිධ ලෙස අර්ථකථනය කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සහ කරමින් සිටින බවයි.

 
 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 14


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 18


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 14


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES