දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 53



සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත් සෑම දින පහකට වරක් රෝගීන් වාර්තා වීම දෙගුණයකින් වැඩි විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම තත්ත්වය දින 100 ක කාලයකදී මිලියනය ඉක්මවන ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමේ අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු විය හැකියි. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතායි මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේ.


ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ 45 දහස් 200 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 981 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

 
 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES