විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

18 May 2021 | 5:30 PM 18



විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා. ඊට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි කම්කරු අමාත්‍යංශය සඳහන් කළේ.
විදෙස් ශ්‍රමිකයෙකුගේ මරණයකදී රුපියල් හය ලක්ෂයක හා ආබාධ තත්ත්වයකට  පත්වීමේ දී රුපියල් ලක්ෂ 4 ක උපරිම වන්දි මුදලක් හිමිවන පරිදි මෙම රක්ෂණය හඳුන්වාදීමට නියමිතයි.
වැඩබිම්වලදී සිදු වන කාර්මික අනතුරු, ගෘහස්ථ සේවාවලදී සිදු වන අනතුරු හා රෝගාබාධවලදී මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩා හා හිරිහැර යන කාරණා සියල්ලට අදාළ මෙම රක්ෂණයෙන් ප්‍රතිලාභ හිමි කර දීම රජයේ අපේක්ෂාව බවද කම්කරු අමාත්‍යංශය සඳහන් කළා. 

 
 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 17


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 14


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES