වරදක් නම් මරණ දඬුවම දෙන්න - මන්ත්‍රි රිෂාඩ් කියයි

18 May 2021 | 6:45 PM 34



අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුර්දින් මහතාද අද පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී ලෙස අදහස් පළ කළා. තමන් වරදක් සිදුකර ඇත්නම් මරණීය දණ්ඩනය ලබාදෙන ලෙස ද ඔහු අයැද සිටියා. කෙසේ වෙතත් විමර්ශන කිහිපයකින්ම තමා නිදොස් පුද්ගලයෙකු ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් තමා නිදහස් කිරීමට මැදිහත් වන ලෙස බදියුර්දින් මන්ත්‍රිවරයා අමාත්‍ය ජී එල් පීරිස් මහතාගෙන් ඉල්ලීමක් කළා.
 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 12


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES