බගවන්තලාවෙන් ආසාදිතයින් 51 ක්

(Imeshi De Silva )

11 Jun 2021 | 10:15 AM 37



හුදෙකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයේ වතු 4 කින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 51 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් අතුරින් වැඩි පිරිසක් එකම පවුලේ සාමාජිකයින් බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. මේ අනුව බගවන්තලාව වත්ත ඉහළ කොටසින් ආසාදිතයින් 28 ක්, හැටන් ඇන්ෆිල්ඩ් වතු යායෙන් ආසාදිතයින් 11 ක්, බගවන්තලාව බි්‍රඩ්වෙල් වතු යායෙන් ආසාදිතයින් 8 ක්, ඉන්වරි වතු යායෙන් ආසාදිතයින් තිදෙනෙකු සහ බටල්ගල වතු යායෙන් එක් ආසාදිතයෙකු මෙලෙස හමු වූ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් සඳහන් කළා.



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES