තවත් කොරෝනා මරණ 101 ක්

(Imeshi De Silva )

11 Jun 2021 | 10:45 AM 46



ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 101 ක් වාර්තා වී තිබෙනවා.

දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වන අතර එක් දිනයකදී මරණ 100 ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව ද මෙයයි.

මේ අනුව ලොවපුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩ් ඕ මීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2011 ක් ලෙසයි.



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 17


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 14


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES