සෞඛ්‍ය වෘත්තිකයින් වර්ජනය අරඹයි

(Imeshi De Silva )

11 Jun 2021 | 12:00 PM 26



සෞඛ්‍ය වෘත්තිය සමිති 28 ක් ඒකාබද්ධව  අද පෙරවරුවේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා මර්දනය කිරීමට කටයුතු කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි
සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේ. කෙසේ වෙතත් කොවිඩ් ප්‍රතිකාර සිදුකරන රෝහලක හෝ වාට්ටුවක මෙම විරෝධතාව ක්‍රියාත්මක නොවන බවද එම වෘත්තිය සමිති එකමුතුවේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියා.



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 12


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 12


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES