සීමා මත සංචරණ සීමා ඉවතට

(Imeshi De Silva )

11 Jun 2021 | 12:00 PM 66



ලබන 14 වනදා අලුයම 4 න් පසු සංචරණ සීමා ඉවත් කළ ද එය සිදුවන්නේ සීමාවන්ට යටත්ව බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අනුව සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව අනුගමනය කළ යුතු ඉදිරි වැඩපිළිවෙල අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 12


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES