දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල විවෘත වෙයි

(Gihan Sampath )

11 Jun 2021 | 3:00 PM 35



දකුණු ආසියාවේ ඉදිකළ විශාලතම වකුගඩු රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. සම්පුර්ණයෙන්ම චීනයෙන් ලද පරිත්‍යාගයකින් ඉදිකෙරුණු මෙම චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව මෙම රෝහල වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම්වලින් සමන්විත වනවා. ඓතිහාසික පොළොන්නරුව නගරයේ පිහිටා ඇති මෙම රෝහල විවෘත කිරීමේ අවස්ථාව සඳහා මෙරට චීන තානාපති කුයි ෂේන් හොන්ග් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියා.



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES