තවත් ආසාදිතයන් 1,886ක්

(Imeshi De Silva )

13 Jun 2021 | 6:30 PM 54



කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 1,886 දෙනෙකු අද හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 23,163ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 2031 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව එක් ලක්ෂ 88 දහස් 547 දක්වා ඉහළ යනු ඇති. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 32 දහස් 180 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 2136 ක් වාර්තා වී තිබෙනවා.



COMMENTS


TOP STORIES


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදී විශාල ගසක් කඩා ව

02 Aug 2021 | 3:00 PM 14


රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයත් හෙට සහ අනිද්දා ලෙඩ වන ලකුණු

02 Aug 2021 | 3:00 PM 12


පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් 18 කට කොරෝනා

02 Aug 2021 | 3:00 PM 11


රවීට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින වෙන් වෙයි

02 Aug 2021 | 3:00 PM 11


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES