ගෑස් මිල තීරණය හෙට

(Imeshi De Silva )

13 Jun 2021 | 6:30 PM 85



ගෑස් මිල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව හෙට රැස් වනවා. වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ එහිදී ගෑස් මිල සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරන බවයි.ඉන්ධන මිල සංශෝධනය කිරීමට අනුමැතිය දුන් පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමටද අනුමැතිය දිය යුතු බවයි ගෑස් සමාගම් අවධාරණය කරන්නේ. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 500 ත් 700 ත් අතර මිළකින් වැඩි කල යුතු බවට ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදී විශාල ගසක් කඩා ව

02 Aug 2021 | 3:00 PM 14


රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයත් හෙට සහ අනිද්දා ලෙඩ වන ලකුණු

02 Aug 2021 | 3:00 PM 13


පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් 18 කට කොරෝනා

02 Aug 2021 | 3:00 PM 11


රවීට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින වෙන් වෙයි

02 Aug 2021 | 3:00 PM 13


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES