හෙද සේවකයින් යළිත් වර්ජනයකට

(Imeshi De Silva )

13 Jun 2021 | 6:45 PM 67



ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් එස්.බී.මැදිවත්ත මහතා කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජකාරී කටයුතුවල නිරත වන හෙද කාර්ය මණ්ඩලවල පොදු පහසුකම් ගැටළු විසඳීම, හෙද සේවාවට කලින් පොරොන්දු වූ අතුරු දීමනා ලබාදීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් සිය ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් එළැඹෙන සතියේදී සියලූ රෝහල්වල හෙද හෙදියන් සම්බන්ධ කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද එස්.බී.මැදිවත්ත මහතා කියා සිටියා.



COMMENTS


TOP STORIES


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදී විශාල ගසක් කඩා ව

02 Aug 2021 | 3:00 PM 14


රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයත් හෙට සහ අනිද්දා ලෙඩ වන ලකුණු

02 Aug 2021 | 3:00 PM 12


පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් 18 කට කොරෝනා

02 Aug 2021 | 3:00 PM 11


රවීට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින වෙන් වෙයි

02 Aug 2021 | 3:00 PM 13


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES