රගන්න දක්ෂ ශලනි නිරූපණයෙනුත් ඉදිරියට

(Sulochana Darmarathna )

12 Jul 2021 | 1:15 PM 95



ශලනි තාරකා කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්.


විවිධ කතාමාලා ඔස්සේ විවිධාකරයේ චරිත හරහා ඇය දක්ෂකම් පානවා.

එක් රාමුවකට පමණක් සීමා නොවීම ඇය විවිධ චරිත පණ පොවන හින්දම ඇයට වසර 24 ක් තිස්සේ පැවති තියලා තිබුණ වාර්තාවකුත් අලුත් කරන්න ඇයට හැකියාව ලැබුණා.

කොහොමවුණත්, දැන් කියන්න යන්නේ ඇයගේ රගන හැකියාව ගැන නම් නෙමෙයි.

ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද හැකියාවක් තියෙන තරුණියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ඔස්සේ... ඒ කියන්නේ... ඇයගේ ෆේස්බුක් පිටුව හරහා තමයි අපි මේ ඡායාරූප ටික හොයා ගත්තේ.

මෙන්න මේ විදිහට සටහනක් මේ ඡායාරූපත් එක්ක ඇය මුදාහරලා තිබුණා.

The seeds of beauty are in humility ????

 

No one is you and that is your power ????

 
 



COMMENTS


TOP STORIES


ඉන්දියාවට යන යොහානි

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දි

22 Sep 2021 | 11:30 AM 87


දේශයට දුලීකා - වෙනසකට පා තබයි

29 Aug 2021 | 12:45 PM 137


දිනක්ෂිගේ නිසදැස

29 Aug 2021 | 10:00 AM 89


චන්ද්‍රිකාගෙන් මංගලට ආශිර්වාදයක්

20 Aug 2021 | 4:15 PM 23


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES



නම චොරලු

27 Sep 2021 | 2:45 PM 39