නිරෝධායන මෙහෙයුම් දැඩි කෙරේ

(Imeshi De Silva )

21 Jul 2021 | 11:15 AM 41



ඉදිරි දින කිහිපය තුළ නිරෝධායන මෙහෙයුම් දැඩි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව පළාත් අතර ඇතුලු වන සහ පිටවන ස්ථාන ආශ්‍රිතව විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති අතර මුඛ ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 15


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 12


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 12


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES