තාමත් ගිලෙන එක්ස්ප්‍රස් පර්ල්.

21 Jul 2021 | 6:45 PM 112



එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කඩිනමින් මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගන්නැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධීකාරිය නැවතත් අදාල නැව් සමාගම වෙත දැනුම් දී තිබෙනවා. මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෞකාව ඉවත්කර ගැනීමේ කටයුතු ප්‍රමාද වූ බවයි අදාල සමාගම රජයට දැනුම් දී තිබෙන්නේ. 

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවු හානිය පිළිබඳ සිදුකරන විමර්ශන සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමටද තීරණය කර තිබෙනවා. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, සමුද්‍ර ජීවීන් මියයාමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමු කිරීමට නියමිත බවයි. 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES