බාල ඇත්තන්ටත් කොරෝනා එන්නත්.

21 Jul 2021 | 6:45 PM 92



අගෝස්තු මාසයෙන් පසුව වයස අවුරුදු 18 ට වැඩි පුරවැසියන්ට කොරෝනා එන්නත ලබාදීම රජයේ අපේක්‍ෂාවයි. එම එන්නත ලබාදීමේ වැඩපිළීවෙල පිළිබඳ ලබන මාසයේ මුල් සති දෙක, තුන තුළ දැනුම්දීමක් සිදුකරන බවයි කොරෝනා මර්ධන කමිටුව ප්‍රකාශ කළා.  

මේ අතර වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන්ද මේ වන විට සලකා බැලීම් සිදුකරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කරුණු කිහිපයක් මත පදනම්ව එම වැඩපිළිවෙල සම්පාදනය කළ යුතුයි. පාසල් දරුවන් සංඛ්‍යාවට ප්‍රමාණවත් එන්නත් සපයා ගැනීම, කුමන එන්නතක් දරුවන්ට ලබාදෙන්නේදැයි තීරණය කිරිම සහ එන්නත්කරණ වැඩසටහන් සම්පාදනය කිරිම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්දයෙන් මෙහිදී සලකා බැලිමට සිදුව තිබෙනවා.


සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඉහත කාරණා කඩිනමින් විසදා ගැනීම සිය අපේක්‍ෂාව බවයි. එබැවින් එම කරුණු සම්පූර්ණ වීමෙන් 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES