නිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු අත්අඩංගුවට

(GIHAN SAMPATH BANDARA )

22 Jul 2021 | 8:30 AM 27



නිරෝධායන නීති කඩකළ 189 දෙනෙකු පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙත ගෙන තිබෙනවා. 

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකළ 51,581 ක් අත්අඩංගුවට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

දීර්ඝ සති අන්තයක් හෙට සිට එළඹෙන බැවින් ජනතාව නිරෝධායන නීතින්ට අනුගතව කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙනවා.



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 15


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 12


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 12


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES