ගුරුවරු අද කොළඹට

(GIHAN SAMPATH BANDARA )

22 Jul 2021 | 8:45 AM 33



ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත ලබන මස 6 වනදා විවාදයට ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් පසුගියදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ පළමු දින විවාදය පැවැත්වුණා.

කෙසේ වෙතත්,  විපක්ෂය ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෙනත් දිනයක අදාළ විවාදය පැවැත්වෙන බවයි. 

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ, අද දිනයේදී ගුරුවරුන් කොළඹට කැදවා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 15


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 12


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 12


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES