තවත් කොවිඩ් මරණ 47ක්

(GIHAN SAMPATH BANDARA )

22 Jul 2021 | 8:45 AM 36



ඊයේ දිනය තුළ සිදුවූ තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,917ක්.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 47න් 21 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

අවුරුදු 30 - 59ත් අතර පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෙසු පුද්ගලයින් 33 දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 15


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 12


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 12


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES