මියන්මාර මහ මැතිවරණයේ ප්‍රතිපල අවලංගු කරයි

27 Jul 2021 | 5:30 PM 37



මියන්මාර මහ මැතිවරණයේ ප්‍රතිපල අවලංගු කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ මියන්මාරයේ පැවති මහ මැතිවරණයේ ප්‍රතිපල එරට මැතිවරණ කොමිසම විසින් මෙලෙස අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. එම මැතිවරණයේ දී අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගය ජය ගනු ලැබුවා.

කෙසේ වෙතත් එරට මැතිවරණ කොමිසම පෙන්වා දුන්නේ ඡන්ද දායකයින්ගේ ලේඛන සහ ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල දී, වංචාවන් රැසක් අනාවරණ වී ඇති බවයි. 



COMMENTS


TOP STORIES


රැවුල කැපීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම් කර තිබෙනවා. මේ අන

27 Sep 2021 | 10:45 AM 24


තෙවන මාත්‍රාවකට අනුමැතිය

26 Sep 2021 | 3:45 PM 27


ප්‍රාන්ත දෙකකට අනතුරු ඇගවීමක්

26 Sep 2021 | 3:30 PM 107


කොවිඩ් මඩින්න තවත් එන්නතක්

26 Sep 2021 | 12:30 PM 47


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES