සිඩ්නි නගරය තවත් මසකට වසා දැමෙයි

28 Jul 2021 | 1:30 PM 46



ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරය වසා දැමීමේ කාලය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා. දෛනිකව වාර්තා වන ඩෙල්ටා ප්‍රබේදයේ ආසාදිතයින් ඉහළ යාම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේ දී ඩෙල්ටා ප්‍රබේදයේ ආසාදිතයින් 177 දෙනෙකු හමු වී ඇති අතර සිඩ්නි නගරයෙන් පමණක් මේ වන විට හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2500 කට අධිකයි. 



COMMENTS


TOP STORIES


රැවුල කැපීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම් කර තිබෙනවා. මේ අන

27 Sep 2021 | 10:45 AM 24


තෙවන මාත්‍රාවකට අනුමැතිය

26 Sep 2021 | 3:45 PM 27


ප්‍රාන්ත දෙකකට අනතුරු ඇගවීමක්

26 Sep 2021 | 3:30 PM 107


කොවිඩ් මඩින්න තවත් එන්නතක්

26 Sep 2021 | 12:30 PM 47


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES