චීන බිලියනපතියෙකු 18 වසරකට සිපිරිගෙට

29 Jul 2021 | 4:15 PM 62



චීනයේ බිලියනපති ව්‍යාපාරිකයෙකුට එරට අධිකරණයක් විසින් 18 වසරක සිරඳඩුවමක් නියම කළා. චීන බලධාරීන්ගේ ප්‍රතිපත්ති විවේචනය කිරීම හේතුවෙන් මෙලෙස සිරදඩුවමකට ලක්වුණේ දැවැන්ත කෘෂි නිෂ්පාදන සමාගමක හිමිකරු වන සන් ඩාවූ මහතායි. මානුෂීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශේෂයෙන් පෙනී සිටි පුද්ගලයෙකු ලෙස සැළකෙන 67 හැවිරිදි සන් ඩාවූට එල්ල වී තිබූ චෝදනාව වූයේ ජනතාව කුපිත කොට ගැටුම් ඇති කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවටයි.
මේ අතර විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ චීන පාලකයින්ට එරෙහිව වන චීනයේම දැවැන්තයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ෂී ජින්ග් පින්ග් ප්‍රමුඛ චීන පාලනය විසින් දියත් කර ඇති බවයි.
 
 
 
 
 
ReplyForward



COMMENTS


TOP STORIES


රැවුල කැපීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම් කර තිබෙනවා. මේ අන

27 Sep 2021 | 10:45 AM 24


තෙවන මාත්‍රාවකට අනුමැතිය

26 Sep 2021 | 3:45 PM 27


ප්‍රාන්ත දෙකකට අනතුරු ඇගවීමක්

26 Sep 2021 | 3:30 PM 107


කොවිඩ් මඩින්න තවත් එන්නතක්

26 Sep 2021 | 12:30 PM 47


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES