තවත් ඉන්දීය ක්‍රීඩකයන් දෙන්නෙක්ට කොවිඩ්

(Gihan kalinga )

30 Jul 2021 | 1:15 PM 46



සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ , යුවේන්ඩ්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන ක්‍රීඩකයින් ය.

20යි 20 තරඟය ඊයේ අවසන් වීමෙන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී මෙම ක්‍රිඩකයන් දෙදෙනා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.



COMMENTS


TOP STORIES


අයි පී එල් නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට අවසර

අයි පී එල් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් සීමිත සංඛ්‍යාවකට ක්‍රීඩාංගණ කරා පැමිණි

16 Sep 2021 | 11:15 AM 21


කුසල්ට හා ලහිරුට පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක්

15 Sep 2021 | 5:30 PM 25


ඉදිරි තරගවලට ක්‍රීඩා කරන්න දසුන්ගෙන් අලුත් සැලස්මක්

15 Sep 2021 | 11:00 AM 36


T 20 තරගාවලියේදී ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක්..

15 Sep 2021 | 8:15 AM 8


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES