කොව්ඩ් එන්නත් කරන්නන්ට ඩොලර් 100 ක්

(Nanda Kumara Chandrappriya )

30 Jul 2021 | 5:30 PM 38



කොරෝනා එන්නත ලබා ගන්නා සෑම පුද්ගලයෙකුටම අමෙරිකානු ඩොලර් 100 බැගින් ලබාදීමට ජනාධිපති ජෝ බයිඩ්න් යෝජනා කර තිබෙනවා. එන්නත ලබාගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයින් දිරි ගැන්වීම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි. මිලියන 330 ක් වන අමෙරිකානු ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණය සඳහා දායක වී ඇත්තේ 50 % කට ආසන්න පිරිසක් පමණයි.



COMMENTS


TOP STORIES


රැවුල කැපීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම් කර තිබෙනවා. මේ අන

27 Sep 2021 | 10:45 AM 24


තෙවන මාත්‍රාවකට අනුමැතිය

26 Sep 2021 | 3:45 PM 27


ප්‍රාන්ත දෙකකට අනතුරු ඇගවීමක්

26 Sep 2021 | 3:30 PM 107


කොවිඩ් මඩින්න තවත් එන්නතක්

26 Sep 2021 | 12:30 PM 47


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES