එන්නත ගන්නා තරුණ පරපුරට කෑම කූපනයක්.

(Nanda Kumara Chandrappriya )

01 Aug 2021 | 5:15 PM 94



තරුණ තරුණියත් කෙරෝනා එන්නත ලබාගැනීමට උනන්දු කරවීම සඳහා බි්‍රතාන්‍යයද විවිධ උපායන් අනුගමනය කරමින් සිටිනවා.  අන්තර්ජාලය ඔස්සේ ආහාර ඇනවුම් කිරීමේ දී වට්ටම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම එහි ආරම්භක පියවරයි.  ඒ අනුව එන්නත් ලබාගන්නා තරුණ තරුණියන්ට අන්තර්ජාල කූපන ලබාදීමට පියවර ගෙන ඇති අතර,  එය බි්‍රතාන්‍ය තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇතැයිද විදෙස් වාර්තා පැවැසුවා.  එමෙන්ම කොරෝනා තත්ත්වය හමුවේ කඩා වැටුණු ව්‍යාපාර යළි නගා සිටුවීම එම වැඩපිළීවෙලේ තවත් අපේක්‍ෂාවක්. 

 



COMMENTS


TOP STORIES


රැවුල කැපීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම් කර තිබෙනවා. මේ අන

27 Sep 2021 | 10:45 AM 24


තෙවන මාත්‍රාවකට අනුමැතිය

26 Sep 2021 | 3:45 PM 27


ප්‍රාන්ත දෙකකට අනතුරු ඇගවීමක්

26 Sep 2021 | 3:30 PM 107


කොවිඩ් මඩින්න තවත් එන්නතක්

26 Sep 2021 | 12:30 PM 47


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES