රිෂාඩ්ගේ සහෝදරයා ගැන තවත් අනාවරණයක්

(suraj alwis )

02 Aug 2021 | 11:00 AM 43



රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් තවත් 29 හැවිරිදි කාන්තාවක් ලිංගික හිංසනයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. තමාව අතවරයට ලක් කළ බවට අදාළ කාන්තා විසින් ප්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. ඇය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නිවසේ 2009 - 2010 කාලයේදී සේවය කර ඇති බවද අනාවරණය වී තිබෙනවා. කැලණිය ප්‍රදේශයේ යම් ස්ථානයක සේවයේ යෙදී සිටියදී ඇය ඊයේ මෙම ප්‍රකාශය ලබා දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පැවසුවා.



මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES