රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

(suraj alwis )

02 Aug 2021 | 12:15 PM 45



දීර්ඝ කාලයකට පසුව රාජ්‍ය සේවකයින් සඳහා අද සිට සේවා කටයුතුවලට වාර්තා කරන ලෙස රජය දැනුම් දීමත් සමඟ බහුතරයක් අද රාජකාරියට වාර්තා කර තිබෙනවා. මේ අනුව තම කාර්යාල සඳහා සේවයට වාර්තා කරන සියලුම සේවකයින්ට සහ අත්‍යාවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන් හට කිසිඳු බාධාවකින් තොරව අදාළ ස්ථාන වෙත වාර්තා කිරීමට අවස්ථාව සළසා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ
අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 15


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES