(suraj alwis )
02 Aug 2021 | 12:15 PM
236
රජය විසින් නියම කළ සහතික මිල හේතුවෙන් මේ වන විට ගොවියා අන්ත අසරණ භාවයට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා. එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙන්නේ අද වන විට වී මිලදී ගැනීම රජයේ සහතික මිලට වඩා බෙහෙවින් අඩු අගයක් ගන්නා බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ වී එෆ් එම් රේඩියේවේ විකාශය වූ සිද්දමුල්ල වැඩසටහන සමග දුරකතනය ඔස්සේ සජීවීව එක්වෙමින්.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES