සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

(suraj alwis )

02 Aug 2021 | 12:15 PM 49



රජය විසින් නියම කළ සහතික මිල හේතුවෙන් මේ වන විට ගොවියා අන්ත අසරණ භාවයට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා. එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙන්නේ  අද වන විට වී මිලදී ගැනීම රජයේ සහතික මිලට වඩා බෙහෙවින් අඩු අගයක් ගන්නා බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ වී එෆ් එම් රේඩියේවේ විකාශය වූ සිද්දමුල්ල වැඩසටහන සමග දුරකතනය ඔස්සේ සජීවීව එක්වෙමින්.
 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES