රට විවෘත කිරීම අනතුරුදායකයි

(suraj alwis )

02 Aug 2021 | 12:30 PM 46



කොරෝනා වසංගතයේ පවතින අවදානම හමුවේ රට විවෘත කිරීම අනතුරුදායක තත්ත්වයක් බව සමගි ජන බලවේගය පක්ෂය පවසනවා. කොවිඩ් මරණ අද වන විට වාර්තා වී තිබෙන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4508 ක් ලෙස සටහන් වුවද ඉන් මරණ 1316 ක්ම ජූලි මාසය තුළ සිදුව ඇති බවටයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා චෝදනා කරන්නේ. අද පෙරවරුවේ කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES