කොවිඩ් මරණ සමස්තය මෙන්න

(suraj alwis )

02 Aug 2021 | 12:30 PM 52



කොවිඩ් 19 වෙරසය ආසාදනය වූ පුද්ගලයින් 835 දෙනෙකු ඊයේ රාත්‍රියේ දී හදුනා ගැනීමත් සමඟ ඊයේ දිනයේ දී හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2490 ක් බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.
මේ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හදුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛයාව මේ වන විට තුන්ලක්ෂ 11 දහස් 329 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 

එමෙන්ම ඊයේ දිනයේ දී තවත් පුද්ගලයින් එක්දහස් හත්සිය අනූ දෙදෙනෙකු ඊයේ දිනයේ දී සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙලක්ෂ 78 දහස් 910 ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ 67 ක් වාර්තා වූ බවට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා. මේ අනුව මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4508 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES