රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයත් හෙට සහ අනිද්දා ලෙඩ වන ලකුණු

(suraj alwis )

02 Aug 2021 | 3:00 PM 48



ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලය හෙට සහ අනිද්දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම්
පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසන්නේ සෞඛ්‍ය බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවලදී තම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. සතියේ වැඩකරන අමතර පැට 8ට වැටුපෙන්
30 න් එකක් ලබාගැනීම, දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක සහ අනියම් සේවකයින් ස්ථිර කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඇතුළත්. 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES