හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා

(suraj alwis )

02 Aug 2021 | 3:00 PM 54



හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. ගස කඩා වැටීමෙන් මාර්ගය අවහිර වීම හේතුවෙන් එම මාර්ගයේ විශාල රථවාහන තදබදයක්ද ඇතිව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් කොටගල සිට බෝගහවත්ත දක්වා වතු හරහා වැටී ඇති විකල්ප මාර්ගය භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES