රොෂාන් අම්මාට පිං දුන්නේ ඇයි ?

(sulochana dharmarathne )

11 Aug 2021 | 2:30 PM 304



රංගනය වෘත්තිය කරගෙන ජීවත් වෙනවා නම්.. ඊට වාසනාව ද එක්වෙන්න ඕනි කියලා ජනප්‍රිය රංගන ශිල්පියෙක් අපිට කිවුවා.

ඒ, ඉරිදාලංකාරය වැඩසටහනට සහභාගී වෙලා.

වාසනාව කියලා නිකම්මම නම් ඉන්නත් බෑ.

මහන්සි වෙන්නත් ඕනිලු.

රංගනය වෘත්තිය කරගත් ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන තමයි එහෙම අපිට කිව්වේ.

රංගන වෘත්තිය නිසාම යාන වාහන, ගෙවල් දොරවල් පවා හදා ගත්තේ කමන්ව නළුවෙක් කරන්න වෘත්තිය බලපෑ නිසා කිව්වා.

ඒ වගේම ඔහු අපිට මෙහෙමත් කිවුවා.

මා මේ ලෝකෙට බිහි කළා වගේම. ජීවත් වෙන්න නිවැරදි වෘත්තියක් තෝරලා දුන්න එකට පිං දෙනවා කියලා. ඇය හින්දා මේ වන කොට හොඳින් ජීවත් වෙන්න පුළුවන් විදිහේ වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා.

රංගන ක්ෂේත්‍රය තුළ හැමෝටම එය වෘත්තිය කරගන්න බැරි අයත් ඉන්නවා කිව්වා.

නිවැරදිව තෝරා නොගන්නා එක ඒකට හේතුව වෙනවා කියලා තමයි කියන්නේ. 



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 45


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 67


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES