ශ්‍රී ලංකාවට චීනයෙන් ආධාර

(sulochana dharmarathne )

17 Aug 2021 | 4:00 PM 194



චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 61 යි දශම 5 ක මුදලක් ලබාදීමේ මූල්‍ය ගිවිසුමකට එළඹ තිබෙනවා. 

චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය මෙම ගිවිසුමට එළඹ ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ. 

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම ලබාදුන් බවද චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩි දියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදී ඇති බව සඳහන්. 



COMMENTS


TOP STORIES


කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයෝජනයට පෝලන්තයේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප

08 Dec 2021 | 10:15 AM 154


මත්ස්‍ය අපනයනයෙන් ඉහළ ආදායමක්

03 Dec 2021 | 11:30 AM 167


පුවක් රට යවා ඉහළ අදායමක්

19 Nov 2021 | 12:30 PM 200


කොටස් වෙළෙඳපොලෙන් තවත් වාර්තාවක්

17 Nov 2021 | 9:45 AM 167



FEATURES