එන්නත් කාඩ්පත නොමැති අයට අද සිට තහනමක් - පොදු ස්ථාන වලට යාමත් තහනම් කෙරේ.

15 Sep 2021 | 7:00 AM 48



එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට අද සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර  තිබෙනවා.
මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. විනෝදන් මහතා ප්‍රකාශ කලේ  ි කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි. එමෙන්ම පොලිස් මුර පොළවල් සහ ධීවර තොටුපලවල්වලදී එන්නත් කාඩ්පත් පරීක්ෂා කිරීමටද  තීරණය කර තිබෙනවා. 
මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයන් අතර සබඳතා ඉහළ යාමද මෙම තීරණයට හේතු වයි .
මේ අතර මන්නාරමේ කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයිද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා .
දිවයිනේ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද  මන්නාරමෙන් .  එම  මරණ සංඛ්‍යාව 38ක් .

 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES