දරුවන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් අද

15 Sep 2021 | 7:15 AM 30



දරුවන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සහ  පාසල්  ආරම්භ කිරීම පිළිබද   සාකච්චාවක්  අද  දිනයේ  පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතා පවසනවා.අධ්‍යාපන බලධාරීන් සමග මෙම සාකච්චාව පැවැත්වෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ. 
දරුවන්ට එන්නත ලබා දිය යුතු වයස් කාණ්ඩය සමබන්දයෙන් මෙහිදී  තීරණයක් ගන්න බවද  අමාත්‍ය කෙහෙළිය  රබුක්වැල්ල  මහතා කියා  සිටියා. 

 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES