IDH කොරෝනා රෝගීන්ගේ අඩුවක්

15 Sep 2021 | 7:30 AM 22



කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  තහවුරු කලා . 
මියගිය පිරිස අතරින් 76 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 60 දෙනා කාන්තාවන්  
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගොස්  තිබෙනවා . 
මේ අතර   කොවිඩ් -19 වෛරසය  සමස්ත ආසාදිතයින් ගණන 2,475 ක්   ඊයේ  හදුනා  ගත්තා . .
ඉන් දෙදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බවයි  සෞඛ්‍ය අංශ පවසන්නේ .
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,957ක් දක්වා ඉහළගොස් තිබේනවා 
මේ අතර  ජාතික බෝවන රෝග විද්‍යායතන යේ  ප්‍රතිකාර  ලබන කොරෝනා රෝගීන් 40 % කින් අඩු වී  ඇතැයි  එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්නායක මහතා පවසනවා. 

 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES