ආගමන විගමන ප්‍රාදේශීය කාර්යාල යලි විවෘත කෙරේ

15 Sep 2021 | 7:45 AM 25



ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය අද සිට විවෘත වනවා. මාතර, මහනුවර, කුරුණෑගල හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘත කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 
මේ අනුව එම කාර්යාල සාමාන්‍ය සේවා යටතේ සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් විවෘත වනු ඇති.
ඒ අනුව අත්‍යාවශ්‍යම සේවා අවශ්‍යතා සහිත සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණිය හැකි යි .
එසේ ම බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට පවත්වාගෙන ආ පරිදි එක්දින සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සිදු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන්

 

 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES