කබ්රාල් වැඩ භාර ගනී

15 Sep 2021 | 8:00 AM 26



අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර ඇති බවයි.
මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස අද වැඩ භාර ගැනීමට නියමිතයි.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම 2006 සිට 2015 වසර දක්වා වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා තිබෙනවා.

 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES