T 20 තරගාවලියේදී ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක්..

15 Sep 2021 | 8:15 AM 15



ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා .
දකුණු අප්‍රිකාව විසින් කිසිවෙකු නොදැවී ලකුණු එකසිය විසි එකක් රැස්කරමින්  තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.   ඒ 3/0 ක් ලෙසයි.
ක්වින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 59යි.රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී ලකුණු 56යි.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමනයි .
ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 121 පන්දු ඕවර 14.4කදී ලබා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ට හැකි වුනා

 



COMMENTS


TOP STORIES


අයි.පී.එල්. අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතයි.

15 Oct 2021 | 5:30 PM 25


යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගය ඇරඹෙයි

15 Oct 2021 | 11:00 AM 36


එල්.පී.එල්. තරගයට එක්නොවන බව රෝහිත කියයි

15 Oct 2021 | 10:45 AM 31


නේපාල - ඉන්දීය අවසන් මහා තරගය හෙට

15 Oct 2021 | 10:45 AM 29


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES