යාපනයේ තරුණියක් නොර්වේ පාර්ලිමේන්තුවට

15 Sep 2021 | 10:45 AM 75



යාපනය ප්‍රදේශයේ උපත ලද කම්සාජිනි ගුණරත්නම් නමැති තරුණිය පසුගිය 12 වැනිදා නොර්වේ රාජ්‍යයේ පැවති මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරි පත්ව තිබෙනවා. නෝර්වේ කම්කරු පක්ෂය නියෝජනය කළ  කම්සාජිනි ගුණරත්නම් තරුණිය එරට පාර්ලිමේන්තුවට තේරී පත්වි තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ අනුව නෝර්වේ පාර්ලිමේන්තුවට තේරී පත්වු මෙරටට සබඳකම් ඇති පළමු කාන්තාව ඇයයි. කම්සාජිනි ගුණරත්නම් තරුණිය 2015 වසරේ නොර්වේ ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙසටද තේරී පත්වි කටයුතු කරනු ලැබුවා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES