ඉදිරි තරගවලට ක්‍රීඩා කරන්න දසුන්ගෙන් අලුත් සැලස්මක්

15 Sep 2021 | 11:00 AM 45



ඉදිරි තරගවලදී නව සැලස්මක් අනුව තරග කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා. ඊයේ පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.මේ අනුව දකුණු අප්‍රිකාව තරඟාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමණයි. මේ අනුව ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 121 පන්දු ඕවර 14.4කදී ලබා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ට හැකි වුණා.



COMMENTS


TOP STORIES


අයි.පී.එල්. අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතයි.

15 Oct 2021 | 5:30 PM 25


යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගය ඇරඹෙයි

15 Oct 2021 | 11:00 AM 36


එල්.පී.එල්. තරගයට එක්නොවන බව රෝහිත කියයි

15 Oct 2021 | 10:45 AM 31


නේපාල - ඉන්දීය අවසන් මහා තරගය හෙට

15 Oct 2021 | 10:45 AM 29


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES