පරිප්පු මිල තවදුරටත් ඉහළට

15 Sep 2021 | 11:00 AM 14



පරිප්පු මිල දේශීය වෙළඳපොලේ තවදුරටත් ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවනවා.
ලෝක වෙළද පොලේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට මිලද ඉහල යනු ඇති බවයි  එම සංගමය  පවසන්නේ .
එමෙන්ම  මෙරටට පරිප්පු ආනයනය කරන්නේ කැනඩාවෙන් සහ ඕස්ට්‍රේලියාව බවත් කැනඩාවේ පරිප්පු අස්වැන්න අඩුවීමත් මෙලෙස මිල ඉහල යාමට  හේතුවයි .    
මේ වන විට වෙළෙඳ පොළේ පරිප්පු කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 250ක් පමණ වූ මිලකටයි .    
මේ අතර ගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් ද පසුගියදා  රජයෙන් ඉල්ලීමක් කර තිබුනා. ලෝක වෙළඳපොලෙහි ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම ඉල්ලීම කල බවයි  එම  සමාගම්  ප්‍රකාශ කලේ .



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 14


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 13


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES