සතොසෙන් සීනි කිලෝ 05ක්

15 Sep 2021 | 11:15 AM 33



සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය කිලෝ ග්රූම් 5 දක්වා වැඩිකර තිබෙනවා.
සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා සඳහන් කළේ, මේ දක්වා එක් පුද්ගලයෙකුට ලබාදුන්නේ සීනි ක්‍රිලෝගෑම් 3 ක් පමණක් බවයි.
මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සඳහන් කළේ, අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බවයි.
කෙසේවෙතත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දුෂ්කර පළාත්වල ඇතැම් වෙළඳසල් සඳහා සීනි බේදා හැරිමේ සුළු ප්‍රමාදයන් ඇති විය හැකි බව ද ඔහු  ප්‍රකාශ කලා .
 



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 15


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 12


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES