කෝටි 08 ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 04 ක් නාවික හමුදා භාරයට

15 Sep 2021 | 11:45 AM 27



තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 04 ක් සහ ඩීංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි 08 කට ආසන්න වටිනාකමින් යුත්අ යිස් කිලෝ 09 යි ග්‍රෑම් 914 ක පමණ තොගයක් එහි තිබී ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ත් 37 ත් අතර වනතලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES