ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනාවරණයක්

15 Sep 2021 | 2:00 PM 48



ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ගුවන්තොටුපලට ලද ඊමේල් පණීවිඩයකට අනුව මෙසේ ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පවසා තිබෙනවා.

මෙලෙස ලද තොරතුර තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙසින් ගුවන් තොටුපළවල ආරක්ෂාව තරකළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES