ලොහාන්ගේ ඉල්ලා අස්වීම ජනපති භාර ගනි

15 Sep 2021 | 2:15 PM 153



රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්  වී තිබෙනවා. වැලිකඩ සහ අනුරාධපුර බන්ධාගාර පරිශ්‍රයන්හිදී තමා වෙතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම භාරගනිමින් ලොහාන් රත්වත්තේ මහතැහැ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අනුව ඒ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.



COMMENTS


TOP STORIES


සහල් මිල පාලනය ඉවත් කරයි

සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් ම

28 Sep 2021 | 7:30 AM 16


ලෝක ජලභීතීකා දිනය අදයි

28 Sep 2021 | 7:30 AM 13


අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

28 Sep 2021 | 7:30 AM 15


ජී.එස්.පී දෙන්න ආව යුරෝපා සංගමයේ නියෝජිතයින් අද වැඩ අරඹයි

28 Sep 2021 | 7:30 AM 14


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES