කුසල්ට හා ලහිරුට පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක්

15 Sep 2021 | 5:30 PM 31



ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට සහ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංකට ලෝක කුසලාන පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මේවන විට ශාරීරික ආබාධයන්ට ගොදුරුව සිටීම මීට හේතුවයි.

කුසල් ජනිත් පෙරේරාගේ පාදයේ කලවා මස් පිඬුවක අබාධයක් මතුව ඇති අතර ලහිරු මදුෂංක ද උරහිසේ අස්ථියක මතුවූ ආබාධයකින් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.  කෙසේ වෙතත් මෙම දෙදෙනා වෙනුවට ආදේශක ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කළේ.



COMMENTS


TOP STORIES


අයි.පී.එල්. අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතයි.

15 Oct 2021 | 5:30 PM 25


යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගය ඇරඹෙයි

15 Oct 2021 | 11:00 AM 36


එල්.පී.එල්. තරගයට එක්නොවන බව රෝහිත කියයි

15 Oct 2021 | 10:45 AM 31


නේපාල - ඉන්දීය අවසන් මහා තරගය හෙට

15 Oct 2021 | 10:45 AM 29


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES