අයි පී එල් නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට අවසර

16 Sep 2021 | 11:15 AM 26



අයි පී එල් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් සීමිත සංඛ්‍යාවකට ක්‍රීඩාංගණ කරා පැමිණිමට අවසර දී තිබෙනවා. මේ අනුව අද සිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ටිකට්පත් මිළදි ගත හැකි බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කළේ.

මෙවර අයි පී එල් තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේදි ආරම්භ වු අතර කොරෝනා අවධානම හමුවේ මැයි මාසයේදී අත්හිටුවනු ලැබුවා. මේ අනුව එහි ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට ආරම්භ කිරිමටයි සැලසුම් කර ඇත්තේ.

සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පළමු තරගය පැවැත්වෙනු ඇති.



COMMENTS


TOP STORIES


අයි.පී.එල්. අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතයි.

15 Oct 2021 | 5:30 PM 25


යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගය ඇරඹෙයි

15 Oct 2021 | 11:00 AM 36


එල්.පී.එල්. තරගයට එක්නොවන බව රෝහිත කියයි

15 Oct 2021 | 10:45 AM 31


නේපාල - ඉන්දීය අවසන් මහා තරගය හෙට

15 Oct 2021 | 10:45 AM 29


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES